අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වමින් ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදුන් මැරයන්ගෙන් කිහිප දෙනෙක් අරගලකරුවන් සිය ග්රහණයට ගෙන තිබේ.
එම මැරයන් කොළඹ බේරේ වැවට දමා ඔවුන්ගේ ලොක්කට පැමිණ ඔවුන්ව බේරා ගන්නා ලෙස සඳහන් කරමින් සිටියි. බේරේ වැව යනු කොළඹ පවතින අපවිත්ර ජලය ඇති ස්ථානයකි.