රෝහල් ගතවීමකට අවශ්‍ය පුද්ගලයෙකුට ඒ සඳහා ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
“යම් රෝහල් ගත වීමක් සඳහා ගිලන් රථයක් අවශ්‍ය නම් ඒ සඳහා ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එහි දුරකතන අංකය 011 3422558. කොළඹ හෝ ආසන්න ප්‍ර දේශයක ඇති හුදෙකලා කර ඇති ප්‍ර දේශයක පුද්ගලයෙකුට එම ගිලන් රථ සේවාවේ සේවය ලබා ගැනීමට පුළුවන්”