“කොරෝනා” වෛරසය වැළඳුණු බවට රෝහල්ගතව සිටින දෙදෙනෙකුගේ සාම්පල් පරීක්ෂාවේදී ඔවුන් දෙදෙනාට වෛරසය ඇතුළත් වී නොමැති බවට තහවුරු වී තිබේ.
රෝගීන් තිදෙනෙකු මූලික කරගනිමින් සාම්පල් ලබාගෙන තිබෙන අතර ඉන් රෝගීන් දෙදෙනෙකුගේ මූලික පරීක්ෂණ මේ වනවිට අවසන් වී තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කරනු ලබයි.
සම්පූර්ණ වාර්තාවක් හෙට (27දා) දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.