Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
හැකිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ගෙනෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
පාර්ලිමේන්තුව විසුරු වාහැරීමට නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවිත් එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ යුතුය.
“ව්‍යස්වස්ථාව උල්ලංගණය කළ කියලා ඔබ එයින් ජයක් ලබාගෙන තිබෙනවා. ජනතාවට ගරු කරන අගමැතිවරයෙක් නම් හෙට පාර්ලිමේන්තුවේදී ගේන්න පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට යෝජනාවක්. දැන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට කාලය හරි.
අපි එයට අත උස්සන්නත් ලෑස්තියි. 117කට බෑ ජනතාවගේ අභිලාෂයන් විනාශ කරන්න දෙන්න බෑ. පුළුවනනම් හෙට යෝජනාවක් ගෙන්න.නයාට අඳුකොළ වගේයි එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් ඡන්ද පෙට්ටිය.”
popular news
shan saudi Monday, 17 December 2018 11:34 AM
මෙයා හිතාගෙන ඉන්නේ රනිල් කියන්නේ මහින්ද වගේ කියල. මාල කඩනවා වගේ ලේසි නැහැ උගත් මිනිස්සු ගොනාට අන්දවන්න. මෙන් කියල රනිල් විසුරුවයි
Reply : 0 3
rocky Monday, 17 December 2018 11:41 AM
නයා ගැහුවට පස්සේ උගේ විසටද කොහෙද ඔලුව දුඹුක් වෙලා වගෙයි. එක එක රත්තරමාට ඕන විදිහට පාර්ලිමේන්තු විසුරුවන්න .. චන්ද තියන්න ඕන කමක් නැහැ. කම්මැලි හිතෙනවා නම් අර චේන් කඩන පරණ විනොදාන්සේ ආයෙත් පටන් ගන්න. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න තක්කඩින් ගෙනුත් මේ යකා ලෝකෝත්තර තක්කඩි විසේෂඥයෙක් වගෙයි නේ!
Reply : 0 2
Nimal Rajapakse Monday, 17 December 2018 11:41 AM
මෙයා හදන්නේ රනිල්ව චූන් කරන්න. ඕවට අහුවෙන්නේ නේ.
Reply : 0 2
Lal Monday, 17 December 2018 12:07 PM
එක්සත් ජාතික පක්ෂයට කවදත් තිබෙන ලොකුම භීතිකාව තමයි ඡන්දය.මේ වෙලාවේ නම් මහා ලොකුවට ප්රජාතන්ත්රවාදය ගැන කථාකරන එක්සත් ජාතික පක්ෂ ලොක්කට ඡන්දය කියන්නේ නයාට අඳුකොළ වගේතමයි.
Reply : 1 48
Sathyapala Monday, 17 December 2018 12:34 PM
ර්ලිමේන්තුව විසුරුවන්න කියන්නේ මොකද මෙයාගේ අතින් සල්ලි වියදම් කරලද ඡන්දේ තියන්නේ ( අපෝ සල්ලි නම් ඇති රත්තරන් ගාව හොරකම් කරපු ) තමන්ගේ ප්‍රමාණෙට ඉදිමෙන්න ඔනෙයි කියල දන්නතුව ඇති
Reply : 53 2
Lion Monday, 17 December 2018 12:59 PM
අපිට kiyanna ochchara සල්ලි කන්දරාවක් හොයාගත්තේ කොහොමද කියල anunge kunu හොයන්න ඉස්සෙල්ල
Reply : 101 1
Deepal Nirosh Monday, 17 December 2018 01:10 PM
තව මොන අභියෝග කරන්න ද? 19 ගැටෙන් ජනාධිපතිවරයාගෙ බෙල්ලම හිරකරල පෙන්නපු රනිල් අගමැතිවරයාට ඊට වඩා මොන අභියෝගයක් ද? ඔය පම්පෝරි කතා නවත්තල ඉදිරියට එන 20 වෙනි ගැටෙන්වත් රට බේරල තමනුත් බේරෙන්න උත්සාහ කරන්න. පළමුවෙන් එජනිස 95 දෙනා එක කණ්ඩාමක තියාගෙන විපක්ෂ නායකධුරය ලබා ගැනීමේ අභියෝගය පුළුවන්නම් ජය ගෙන පෙන්වන්න.
Reply : 2 1
Nandana Monday, 17 December 2018 02:39 PM
කටුස්සාගේ බෙල්ලේ රත්තරන් එල්ලුව වගේ , කඩපු මාල තව තියනවද ???
Reply : 0 0
Don Wednesday, 19 December 2018 02:40 PM
ඔය අභියෝගය සිරිසේනට දෙන්න. ජනාධිපතිවරණයක් වහාම පවත්වන්න කියන්න. ඒක අත්‍යවශ්‍යම මැතිවරණක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd