රසායනික පොහොර ගෙන්වීමට තීරණයක් කර නැති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තිබේ.
රසායනික පොහොර ගෙන්වීමට රජය තීරණය කර ඇති බවට පළවන වාර්තා පිළිබඳව පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
ඉදිරියේදීද රසායනික පොහොර ගෙන්වීමට අවසර නොදෙන බව ඔහු පවසයි.