ඉන්දීය සිනමාවේ තවත් සුපරි තාරකාවක් වූ රිෂී කපූර්ද සිය දිවියෙන් සමුගෙන තිබේ. පිළිකාවක් හේතුවෙන් ඔහු මිය යන 67 වැනි වියේ පසුවිය.
මුම්බායි රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඔහු සිය දිවියෙන් සමුගෙන තිබේ. වර්තමාන ඉන්දීය සිනමාවේ ඉහළම ගෙවීමක් අයකරන නළුවෙක් වන රන්දීර් කපූර්ගේ පියා වන්නේද රිෂී කපූර්ය.
ෆිල්ම් ෆෙයා හොඳම නළුවාට හිමි සම්මානය ඇතුළු සම්මාන කිහිපයක් හිමිකරගෙන ඇති ඔහු රුසියානු රජයේ ගෞරවයට පාත්රවී තිබේ.