ඩෙටනේටර්ස් හා සමග මන්නාරමදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්රය නිවේදනය කරයි.
ඔවුන් සඳහන් කරන්නේ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙනො කොළඹ 03 පිහිටි අමාත්‍යාංශයේ සේවය කරන බවයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා මීට පෙර සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් මන්තායි බටහිර ප්‍රාදේශීය සභාව නියෝජනය කළත් පසුව ඔහු එයින් ඉල්ලා අස්වී ඇති බවයි.