(UPDATE) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.
ඔහුට රට යෑම තහනම් කරමින් ඊයේ (30දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක්ද නිකුත් කළේය.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව කරන විමර්ශනවලට අදාළව මෙසේ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී තිබේ.