නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට හැකියාවක් ඇත්දැයි යන්න සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස ශේෂ්ඨාධිකරණයට නීතිපතිවරයාට දැන්වීය.
ඒ රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී ඇති බව පවසමින් මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.