රනිල්ගේ ආරක්ෂාව හා වාහන ඉවත් කරලා - මංගල
රනිල් වික්රමසිංහ මහතාගේ ආරක්ෂාව හා වාහන ඉවත් කරන ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බව මංගල සමරවීර මහතා පවසයි. ඒ පිළිබඳව ජනපතිවරයා ගැන ලැජ්ජා වන බව මංගල සමරවීර මහතා නිකුත් කළ ට්විටර් නිවේදනයක දැක්වෙයි.
popular news
-
Champa Saturday, 27 October 2018 08:40 PM
What a cheap thing? Hello, Mr. President, don’t stoop to that low. --- In all fairness, Hon. MR should take action to provide adequate security to Ranil W as he still holds the majority in the Parliament.
Reply : 4 0
Lal karunaratne p Saturday, 27 October 2018 09:51 PM
Nice Weldon
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

