හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට ගත් ක්‍රියාව වැරැද්දක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
" ඔහු හතරවතාවක් අගමැති වුණා. හතර වතාවක් විපක්ෂනායක වුණා. ආරක්ෂාව ඉවත් කිරිම වැරදියි. එතුමාගේ ආරක්ෂාව පොලීසිය භාර ගත යුතුයි. ඔහුට අවශ්‍ය ආරක්ෂාව සපයන්න ඕන"