පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා යළිත් එළැඹෙන 12 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
ආන්දෝලනාත්මක හඩ පට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්ඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතා අද දිනයේදී නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළිත් මෙසේ දින 14කට බන්ධනාගාර ගත කරනු ලැබීය.