කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා නුගෝගොඩ මහේස්ත්රාත් වසන්ත කුමාර මහතාගේ නිල නිවසට ඉදිරිපත් කර තිබේ.
ආන්දොලනාත්මක හඩපට සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව අධිකරණ වරෙන්තුවක් මගින් මන්ත්රීවරයා ඊයේ (14දා) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.