තමාගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය ඉවත් නොකරන්නැයි ඉල්ලමින් රන්ජන් රාමනායක මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂේප කර තිබේ.
මෙම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමින් පෙත්සම නිෂ්ප්රභ කිරීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ප්රකාශ කළ්ය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවූයේය.