අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුව ජුනි 12 දා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කළේය.
ඒ අදාළ නඩුව අද (13දා) කැඳවූ අවස්ථාවේදීය. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.