පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රත්නපුර රෝහල තුළද හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කර තිබේ.
රෝහලේ කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෛන තිබේ.
මේ අනුව සියලුම කාර්ය මණ්ඩලයේ අය කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතු බව රෝහලේ අධ්යක්ෂවරයා රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය වෙත දන්වා තිබේ.