Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
රට තුළ ඇති වි තිබෙන දේශපාලන අර්බුදය විසදිම සදහා ඉක්මණින් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරයි.
ඔහු සදහන් කර සිටියේ 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිලතාවරණයේදි පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වු මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහු ඇතුළු බස් සංගමය ජිවිත පරදුවට තබා ප්‍රබල සහගෝගයක් ලබා දුන් බවත් එම නිසා රටේ ඇති වි තිබෙන තත්වයට පිළිබදව සෘජු ප්‍රකාශයක් කිරිමට මා හට අයිතියක් තිබෙන බවත්ය.එ අනුව වැලලිගිය ප්රජාතන්ත්රවාදය ,එකාධිපතිවාදය හා ප්රචන්ඩත්වය අහෝසි කර ,රටට යහපාලනය ගෙන එම වෙනුවෙන් ඔවුන් සහයෝගය ලබා දුන් බව ඔහු සදහන් කර තිබේ. ජනාධිපතිවරයාගෙන් තමන් කිසිදු වරප්‍රසාදයක් බලාපොරොත්තු නෙවු බවත් ඉල්ලා සිටියේ දුෂිත වු ශ්‍රී ලංකාව හා අප කර්මාන්තය බේරා දෙන ලෙස බව ඔහු සදහන් කළේය.
නමුත් වසර අවු 3 පුරාවට පෞද්ගලික බස් කර්මාන්තයට සෙතක් සැලසුනු නොවුනු බවත් ,ජනාධිපතිවරයාගේ යටතේ සිටි ප්‍රවාහන අමාත්‍යවරයා අප කර්මාන්තය සංවර්ධනය නොකල බවත් ඔහු සදහන් කළේය.
වර්තමානයේ ඇති වි ඇති දේශපාලන අර්බුද වලට වගකිම ගත යුත්තේ ජනාධිපතිවරයාය. එනම් පොදු අපේක්ෂකත්වයකරපින්නා විත් අපවද මුලාකර ඔහුගේ පැරණි දේශපාලන පක්ෂය කරපින්නා ගත් බවත් ඔහු සදහකන් කර සිටියේය.
එම නිසා 2019 ජනවාරි 8 වෙනිදා වහාම ජනාධිපතිවරයක් පවත්වන ලෙස ඔහු සදහන් කළේය. එය සියලු පක්ෂ නියෝජනය කරන භාරකාර ආණ්ඩුවක් විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
popular news
සිංහයෝ බලු වෙනවා Saturday, 17 November 2018 08:10 AM
මු කුඩා බන් මෙවැනි ඉල්ලීම් කරන්න. හොර හැත්ත. මේ හීනධිපති පිස්සු ජනපති ගෙදර යවන්න ඕනි නමුත් රටේ ජනතාව ගැන කැක්කුමක් නැති බලු බස් කාරයෝ සබාපති ලෙස එවැනි ඉල්ලීමක් කරන්න කවුද
Reply : 0 0
Nandana Saturday, 17 November 2018 04:43 PM
දැන් මෙයාද ආණ්ඩුවට උපදෙස් දෙන්නේ , කපාගෙන ඕවටෙක් කරගෙන යමන්.
Reply : 0 0
rocky Saturday, 17 November 2018 05:03 PM
ජනාධිපති රාල නිකං අමාරුවේ වැටුන. දැන් ඉතින් " අස්පය ගෝන් .. ටික් ටික් ටික් තමයි. මහින්ද උන්නැහේ කොහොම හරි පැන ගත්ත අස්පයගේ පිටට. දැන් ඉතින් වීරවංස ඇමති වත් අස්පයාගේ වලිගෙ එල්ලාගන ගිහින් නේරන් "ජරා" වෙන් එතෙර වෙලා, අහු බුදු කෙනෙක් වෙනතුරා ආයේ නො හෙල්ලුන්!
Reply : 0 0
rocky Saturday, 17 November 2018 05:03 PM
ජනාධිපති රාල නිකං අමාරුවේ වැටුන. දැන් ඉතින් " අස්පය ගෝන් .. ටික් ටික් ටික් තමයි. මහින්ද උන්නැහේ කොහොම හරි පැන ගත්ත අස්පයගේ පිටට. දැන් ඉතින් වීරවංස ඇමති වත් අස්පයාගේ වලිගෙ එල්ලාගන ගිහින් නේරන් "ජරා" වෙන් එතෙර වෙලා, අහු බුදු කෙනෙක් වෙනතුරා ආයේ නො හෙල්ලුන්!
Reply : 0 0
Don Saturday, 17 November 2018 05:37 PM
කවුද මේ මිනිහා එයත් චන්ඳේ ඉල්ලන්න හිතේ ඇති O Level පාස්ද ?
Reply : 0 0
මනෝජ් Saturday, 17 November 2018 11:08 PM
අනෙ මේ, ඉස්සෙල්ලා හරියට බස් ටික දුවල ඉන්නකො. දේශපාලනේට උපදෙස් දෙන්න එන්නෙ නැතුව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd