Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ධුරයට පත්වීමෙන් පසු ඒ මහතා ඇතුළු පිරිසක් අද (19දා) අනුරාධපුරයට පැමිණ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගෙන ආශීර්වාද ලබා ගත්තේය.
අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි බැහැදැක ආශීර්වාද ලබාගත් ඒ මහතා ඇතුළු පිරිස, අනතුරුව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගත් අතර, එහිදී මිරිසවැටි විහාරාධිපති, පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමි ප්රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කළහ.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය දැරූ පසුගිය මාසයක පමණ කාලය තුළදී රට අස්ථාවර වූ බවට එක්සත් ජාතික පක්ෂය නගන චෝදනා සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අතර, ඊට පිළිතුරු දුන් ඒ මහතා, "රට අස්ථාවර කළේ එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි, දෙමළ සන්ධානයි කියලා මුළු රටම දන්නවා. තවදුරටත් රට අස්ථාවර කරන්න බැරි නිසා තමයි අපි ඉල්ලා අස් වෙන්න තීරණය කළේ" යැයි පැවසීය.
අනුරාධපුර බී.ජී චතුරංග
popular news
rocky Thursday, 20 December 2018 05:12 AM
රට අස්ථාවර කලේ ඔබට පස්ස දොරෙන් ඇතුළුවෙන්න ඉඩ දුන්න ජනාධිපති සහ ඔබ බව ඔබේ පොහොට්ටුවන් කල්ලිය හැර මුළු ලෝකයාම දන්නවා. නිකං පන්සල් ගානේ යමින් මෝඩයන් රවටන්න බවුද්ධකම, ජාත්‍යාලය ප්‍රදර්ශනය කෙරුවට ඔබේ පාලන කාලය තුලදී කෙරුණ කෙරුවාවල් වලින් නම් ප්‍රදර්ශනය වුනේ තවත් ඉදි අමීන්, නැත් නම් මාර්කෝස් කෙනෙක් බවයි. රාත්‍රී කාලයේදී වැටුන වලේ දවල් කාලයේදීත් වැටෙන්න ඔබේ පොහොට්ටු දාසයන් කැමති වුනාට ජනතාව එච්චරම මෝඩ නැහැ. එක හින්ද හොඳටම පීචන්වෙලා කුජීත වෙන්න වෙන්න ඉස්සෙල්ල පැන්සොන් යන්න!
Reply : 0 0
hemantha Thursday, 20 December 2018 08:26 AM
ලොකු සර්, තවත් ඔය වගේ කතා කියල පීචන් වෙන්න එපා.
Reply : 0 0
lion Thursday, 20 December 2018 09:51 AM
ඇයි මුත්තේ ඔහොම බොරුකෙලින්නේ .තමුන් හිතන්නේ මේරටේ ඉන්නේ ගොබ්බයො කියලද . කට ඇරියොත් කෙලින්නේ අමුම අමු පච. මහනායක හිමි ඉදිරියේත් ඔය ටොම් පචය දෙසා බැව. මම යන්නේ නෑ මාව පත්කරපු විදිය newaradi කියල කීසැරයක් ප්‍රසිද්දියේ කියල දැන් බබා පාර්ට් දානවා.මනුස්සයෝ kiyanava ගරු අදිකරන්යෙන් මාව පැන්නුව කියල.පුතණ්ඩිය කියනවා රටේ මිනිසුන්න්ට චන්දෙ අයිතිය අරන් dennalu මහා සත්ව කරුණාවෙන් තමන් උත්සහ කලේ. ඔබල හිතනවද මේ රටේ ඉන්නේ තණකොළ කන හරක් කියල.ඔබල මේ රට විනාස කලා.
Reply : 0 0
lion Thursday, 20 December 2018 10:08 AM
පළමුව පවුල දෙවනුව රට කිව්වා නම් තමඊ මුත්තේ කව්රුත් ඔය කතාව පිළිගන්නේ.
Reply : 0 0
Raawana Thursday, 20 December 2018 10:23 AM
බහුතරය හදා ගැනීමට නොහැකි උන නිසා ඉල්ලා අස් වුනා. එයයි සත්‍ය.
Reply : 0 0
Nalin Nuwara Thursday, 20 December 2018 04:10 PM
රට අස්ථාවර කළේ එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි, දෙමළ සන්ධානයි කියලා මුළු රටම දන්නවා. තවදුරටත් රට අස්ථාවර කරන්න බැරි නිසා තමයි අපි ඉල්ලා අස් වෙන්න තීරණය කළේ" ඊට පස්සෙ රට ආයෙත් ස්ථාවර උනා හමුදුරුවනේ... සමාවෙන්න හාමුදුරුවනේ, මට වැරදුනා... එතකොට... කවුද.... ඇත්තටම.... රට.... අස්ථාවර..... කරල...... තිබුනේ......?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd