ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ තිබූ රජයේ මුද්‍රණාලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා යටතට පත්කර තිබේ. අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ගයන්ත කරුණාතිලක මහතා යටතට පත්කර තිබේ.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
ආහාර මදවි වන අලියා ලොරියක් පෙරළයි, කාන්තාවක් මරුට
Champa Friday, 12 April 2019 08:23 PM
තවත් මං දන්නේ නැහැ මං කලේ නැහැ වැඩක් වෙන්න වගේ යන්නේ. පැහැදිලිවම පේන විදිහට මෛත්‍රී ගෝඨාභයට back කරනවා. ඊළඟට වෙන්න පුළුවන් මොකක්ද? නාමල් කුමාරගේ බොරු ඝාතන ටෙලියේ විදිහට සරත් ෆොන්සේකාව අත් අඩංගුවට ගන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මොකොටද? අනාගත ජනාධිපතිවරණයේදී ගෝඨාභයට අභියෝගයක් වෙන්න තියෙන ඉඩ වලක්වන්න. මං හිතන්නේ සරත් ෆොන්සේකා ලැස්ති වෙලා හිටියොත් හොඳයි. බොරු ඝාතන ටෙලිය කියල කිව්වේ කොයි ලෝකෙද ජනාධිපති ඝාතනයක් වගේ බරපතල කාරණාවක් ගැන චෝදනාවකදී ඒ ගැන දාන නඩුවේ එකම සක්කිකාරය, එකම සාක්කිකාරය මාධ්‍ය හමු 10ක් 12ක් තිය තියා තමන්ගේ සාක්කි පෙන්වන්නේ? ඒක කරන්න ඕනේ උසාවියකදී. මේ කලේ ජනාධිපතිවරයා ගැන මිනිස්සුන්ගේ හිතේ අනුකම්පාවක් ඇති කරන්න. හැබැයි එහෙම වුනේ නෑ. මිනිස්සු සද්ද නැතුව හිටිය යනවනම් පලච්චාවේ කියල. මහින්දටත් බොහෝ මිනිස්සුන්ගේ සහයෝගය නැති වුනා සරත් ෆොන්සේකාට අත තියන්න ගිහින්. දැන් මෛත්‍රීට තදබල මහජන විරෝධයක් එනවා එයත් මහින්ද වගේ සරත් ෆොන්සේකට අත තියන්න ගිහින්. මෙතන තියෙන්නේ දේශපාලනයක් නෙමෙයි. සරත් ෆොන්සේකාට හම්බ වුනේ චන්ද 5000යි. නමුත් යුද්ධය නිම කිරීමේ කොටස්කාරයෙක් විදිහට ෆොන්සේකා ගැන මිනිස්සු
Reply : 130 3
rocky Saturday, 13 April 2019 02:39 PM
රජයේ මුද්‍රණාලය විමල් උන්නහෙටයි භාර දෙන්න තිබුනේ. එහෙම කළා නම් මේ ආර්ථික අමාරුකම්වලින් පහසුවෙන්ම ගොඩ එන්න තිබුන , දිගට හරහට සල්ලි අච්චු ගහල!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd