රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට සිට ලබන 16 දින දක්වා තාවකාලිකව වසා දමා තිබේ.
එමෙන්ම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශ පියසද නැවත දැනුම් දෙන තුරු වසා දැමීමටෙ පියවර ගෙන ඇත.
කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලූවැව සදහන් කළේය.