ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
තමන් රාජපක්ෂ කඳවුරට එක්වීමට යන බව වෛද්‍ය සංගම් අසත්‍ය ප්‍රචාර පතුරවන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ඔහු ප්‍රකාශ කරන්නේ තමන් කිසිම දිනක තම ප්‍රතිපත්ති පාා නොදෙන බවයි.
So-called medical unions spread lies about me to force me me to join Rajapakse camp, but i would never betray my policies. #lka #gmoa @MaithripalaS, @RW_UNP, @PresRajapaksa, @officialunp — Rajitha Senaratne (@RajithaS_LKA) November 3, 2018
So-called medical unions spread lies about me to force me me to join Rajapakse camp, but i would never betray my policies. #lka #gmoa @MaithripalaS, @RW_UNP, @PresRajapaksa, @officialunp
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
Diogenes Sunday, 04 November 2018 10:29 AM
මල කෙලියයි! මොකද්ද මේ වෙන්න යන්නේ? ඔබතුමාව සවුක්ය ඇමතිකම දෙන්න එපා කියල දොස්තර මහත්තුරු කියනවා. කවුරු හරි ඔබතුමාට දැනට තියන එකට අමතරව තවත් සවුක්ය ඇමති කමක් දෙන්න හැදුවද? අන්න, අර පැත්තට පැනපු ගන් කන්ඩ මහත්තයට ආතතිය හැදිලලු. වසංගත සේනා මහත්තයත් ආපහු එන්න ඉව අල්ලනවලු! මේක විකාර රුපි නාටකයක් වගෙයි!
Reply : 0 0
Deepal Nirosh Tuesday, 06 November 2018 08:32 AM
ඇත්තටම යන්නෙ නැද්ද? බොහොම ස්තුතියි!
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd