හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍යධුරය ලබා නොදෙන්නයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.
ඔවුන් අද පෙරවරුවේ 'ඉක්මන් අවධානය පිණිස' යනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකළ ලිපියක මේ බව දැක්වෙයි.