තමාව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය රජිත සේනාර්තන මහතාගේ නීතිඥයින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මෝසම ඉදිරිපත් නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ.
තමාව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නීතිඥයින් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.