අගෝස්තු මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවූ රැකියා විරහිත උපාධිධාරී පත්වීම් 10000 තවමත් ප්‍රමාද වීම නිසා මුල් වටයෙන්ද එකම සුදුසුකම් තිබී නම් ප්‍රතික්ෂේප වූ රැකියා විරහිත උපාධිධාරීන් දැඩි පීඩනයකට ලක්ව ඇති බව ඒකාබද්ෂ රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.
පාර්ලිමේන්තුවේ විවිධ ප්‍රකාශ කළද ඒ වෙනුවෙන් ප්‍රමාණවත් මැදිහත් වීමක් නොකරන බව පෙනෙන්නට ඇති බවත් මේ තත්ත්වය ගැන රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් හෙට දැනයේ පැවැත්වීමට ඇති බවත් එම සංගමය පවසයි.