අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කොදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කොට ඇතැයි වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු විනිසුරුධුරය සඳහා යසන්ත කොදාගොඩ මහතාගේ නම මෙලෙස නිර්දේශ කොට ඇතැයි වාර්තාවේ.