ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන වෙරළ පිරිසිඳු කිරිමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අද (29) දිනයේ ආරම්භ කර තිබේ.
ඒ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ විම සිදු විය.
යුද හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දිවයින පුරා වෙරළ තීරයන් පිරිසිදු කිරීම අද දිනය තුළ සිදුකෙරුණු අතර එය ඉදිරියේ දී අඛණ්ඩව මාසයක් පාසා සිදු කිරීමට සැලසුම් කර තිබේ.
වෙරළ පිරිසුදු කිරිම සිය සමාජවගකිමක් බව සිහිපත් කරමින් යුද හමුදාව සහ තවත් ස්වේජ්ජා සංවිධාන එකමුතුවෙන් මෙය ක්‍රියාවට නංවා තිබේ. මේ සඳහා 2300 පමණ දිවයින පුරා පිරිසක් ස්වේජ්ජාවෙන් මේ සඳහා ඒක් වි තිබේ.