යුද ගැටුම් වලදි මියගිය මුලතිව් ඔතියමලේ ප්රදේශයේ වැසියන් විසිහත් දෙනෙකු සිහිපත් කිරීම සදහා ගම්වැසියන්ට දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනි ශාන්ති ශ්රී ස්කන්ධරාජා මහත්මිය විසින් විශේෂ ස්මාරකයක් සාදා දි තිබේ.
මියගොස් සිටි වැසියන් 27 දෙනා සිහිපත් කිරිම වෙනුවෙන් අදාළ ස්මාරකය සාදා මන්ත්රීවරිය විසින් ඊයේ ( 02) දින විවෘත කරනු ලැබුවාය.
ස්මාරකය සාදා දුන් පිරිස මිට වසර 35කට පෙර ගොස් සිටි අතර වසර 35ක් පිරිම නිමිත්තෙන් මෙම ස්මාරකය සාදා විවෘත කොට ඇති අතර විවෘත කිරීමේ අවස්ථාවට මියගිය පුද්ගලයින් විසි හත් දෙනාගේ ඥාතීන්ද මුලතිව් ඔතියමලේ ගම්වාසීන්ද සහභාගි වි සිටියහ.