කොවිඩ් ආසාදිත වුවන් වැඩි වශයෙන් වාර්තා විම් ඊයේ දිනයේ සිදුවු අතර එම රෝගින් ගණන 997කි.
එම රෝගින්ගෙන් 45 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පිරිස් වන අතර තවත් 8 දෙනෙකු බන්ධනාගාර ආශ්රිතව බවයි වාර්තා වුයේ.
ඊයේ දිනයේ මරණ 3ක් වාර්තා වු අතර සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 647 දක්වා ඉහල ගොස් තිබේ.