තමා හා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවැති දුරකතන සංවාදයේ මුලු සංවාදයම නිදහස් කිරිමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂමේ හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය සඳහන් කරයි.
සිය ෆේස්බුක් පිටුවෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. එසේම මෙම දුරකතන සංවාදය දුන්නේ මොන ඇමතිවරයාද කුමන හේතුවක් නිසාද යන්න ජනතාවට කියන ලෙසත් ඇය සඳහන් කරයි.