කොටුව මහ බැංකු මූලස්ථානයේ ඉහල මහලකින් බිමට පැන අවුරුදු 16ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මෘත ශරීරය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නොළඹ ජාතික රෝහලට රැගෙන යාමට නියමිත අතර කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.