ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි.
සිය නිල Twitter ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
රටේ සියලු ප්රධාන අංශ ආවරණය කරමින් මෙම සය මාසික ආර්ථික සැලැස්ම නිර්මාණය කර ඇති බවට අදාළ Twitter සටහනේ වැඩිදුරටත් දැක්වෙයි.