ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්රහස්පතින්දා
රජය කිසිම අවස්ථාවක මහවිරු සැමරුමකට අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේ අවසර ලබාදී ඇති බවට වාර්තා වන තොරතුරු ප්රතික්ෂෙප කරන බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදයක දැක්වෙයි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
Champa Saturday, 24 November 2018 08:48 PM
එහෙනම් කිසිම විදිහකට මහවිරු සතියක් තියෙන්න බැහැ. ප්රභාකරන්ටවත් අනිත් ත්රස්තවාදියෝ සමරන්ටවත් පහන් පත්තු කරන්න බැහැ. කේක් කපන්න බැහැ. කොටි කොඩි දාන්න බැහැ. කොටි පත්රිකා බෙදන්න බැහැ. එහෙම කරන හැමෝම අත් අඩංගුවට ගන්න ඕනේ. විග්නේශ්වරන් කලොත් එයාවත් අත් අඩංගුවට ගන්න ඕනේ. බලමු මේ පාර කොහොමද කියල. රට වෙනුවෙන් කුමන්ත්රණය කරලා ගත්තයි කිව්ව ආණ්ඩුව කොටියටත් කඩේ යනවද නැත්ද කියලා බලන්න පුළුවන්.
Reply : 0 2
ත්රස්තයා Sunday, 25 November 2018 11:14 AM
මොන රජයක්ද මේ නියෝග දෙන්නේ . ලංකාවේ දැන් රජයක් නැහැනේ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd