කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් මහරගම නගර සභාවේ ගොඩනැගිලි අංශය සහ සංවර්ධන අංශය තාවකාලිකව වසා දමා ඇති බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි
එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ,,ඉංජිනේරුවරයා ඇතුළු හය දෙනකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව එම කාර්යාලය වැඩිදුරටත් කියයි.
එසේම මාසිකව පැවැත්වෙන මුදල් කමිටුව කල් දැමීමටද , මහරගම නගර සභා නිලධාරීන් බලධාරීන් පියවර ගෙන බලධාරීන් පියවර ගෙන ඇතැයි පැවසේ
මීට පෙර එම නගර සභාවේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඇතුළු සේවකයින් රැසක් කොරෝනා ආසාදිතයන් බවට වාර්තා වී තිබු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් වැඩ් දුරටත් පවසයි . මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න