මහනුවර පේරාදෙණිය මාර්ගයෙන් හැරෙන ටී.බී. තෙන්නකෝන් මාවත මාර්ගයේ විශාල කොටසක් ගිලා බැසීමට ලක්ව ඇති බව ප්රදේශවාසීන් පවසයි.
මේ හේතුවෙන් එම මාර්ගය ගමනාගමනය සඳහා වසා දමා තිබේ. මහනුවර ප්රදේශයට මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම මාර්ගය ගිලා බැස ඇති බව බව ප්රදේශවාසීන් පවසයි.
(මහනුවර මොහොමඩ් ආසික්)