මහනුවර මූලස්ථාන පොලීසියේ සේවය කරනු ලබන පොලිස් නිලධාරීන් 41 දෙනෙකු මේ වෙනවිට කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බවත් එම නිලධාරීන්ගේ සමීපතම ආශ්රිතයන් වශයෙන් සිටි පොලිස් නිලධාරීන් 154 දෙනෙකු නිරෝධනයට යොමු කොට තිබේ .
මහනුවර මූලස්ථාන පොලීසියට අනියුක්තව පොලිස් නිලධාරීන් 1300 දෙනකු සේවය කරන අතර එම නිලධාරීන්ගෙන් කොවිඩ් එන්නත ලබාදී ඇත්තේ නිලධාරීන් 25 දෙනෙකුට පමණක් බවත් ඒ හේතුවෙන් ක්ෂේත්ර රාජකාරි වල නියුතු පොලිස් නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි අවදානමකට ලක්වී ඇති බවට මැසිවිලි නගති .
ෂේන් සෙනෙවිරත්න