කොවිඩ් 19 ප්රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ මහනුවර දිස්ත්රික්කයේ අවුරුදු තිහට වැඩි සියලු දෙනාට මොඩර්නා එන්නත ලබා දීම අද ආරම්භ විය.
මහනුවර දිස්ත්රික්කයේ එන්නත්කරණයේ සිව් වන අදියර යටතේ හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාසයේ හාරිස්පතුතව අකුරණ සහ පූජාපිටිය යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස තුන සඳහා එන්නත් ලබා දීම අද ආරම්භ කරනු ලැබීය.
එහිදී අද පෙරවරුවේදී අකුරණ නීරුල්ල ප්රාථමික විදුහලේදි පැවැති එන්නත්කරණ වැඩසටහනයි මේ .
මහනුවර මොහොමඩ් ආසික්