මහනුවර දිස්ත්‍රික්කයෙන් දින දෙකක් තුළ රෝගීන් 100-200ත් අතර ගණනක් වාර්තා වූ බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා සත්‍ය නොවන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් 04 රෝගීන් 06ක් හා 05 දා රෝගීන් 18ක් පමණක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ දැක්වෙයි.