මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ලෙස භාවිත කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. ඒ අනුව ඔහුට අග්රාමාත්යවරයා යන යෙදුම භාවිත කිරිමෙන් වළකින ලෙසත් එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යධුරය දැරිමත් කැබිනට් මණ්ඩලය අදාළ ධූර දැරීමත් වළකාවලමින් අභියාචනාධිකරණය අද දිනයේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.