මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම තවදුරටත් ත්රිවිධ හමුදාව වෙත භාර කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාස්කු ප්රහාරයෙන් පසුව මෙසේ මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම තිවිධ හමුදාව වෙත පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එය සෑම මසකම දීර්ඝ කිරීමක් සිදුකරයි.