මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහතා පත් කර ඇත.
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ හිටපු සභාපතිවරයෙකුද වන ඒ මහතා ලැයිස්තු ගත කළ සමාගම් හා නොකළ සමාගම් කිහිපයකම අධ්යක්ෂවරයෙක් ලෙස කටයුතු කරයි.
ගණකාධීකරණ ක්ෂේත්රයේ අත්දැකීම් රාශියක් ඇති ඒ මහතා දක්ෂ වෘත්තිකයෙක් ලෙස ද පිළිගැනෙයි.