දිවුලපිටිය කොවිඩි 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මහඔය ප්‍රදේශයේදි හඳුනාගත් කාන්තාවටද කොවිඩි 19 ආසාදනය වී ඇතැයි පි.සි.ආර් පරික්ෂණයේදි තහවුරු වු බව මහඔය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
මෙම කාන්තාව මහඔය ඉද්දපොළ ප්‍රදේශයේ පදිංචි අයෙකු බව අනාවරණය වි තිබෙි.
මිනුවන්ගොඩ ඇගලුමි කර්මාන්ත ශාලාවෙි සේවය නියුතු මෙම කාන්තාව නිවාඩු ලබා නිවසට පැමිණ තිබුනේ ඉකුත් 04 දාය.
මෙම කාන්තාව තුළින්ද කොවිඩි රෝග ලක්ෂණ මතුවිම හේතුවෙන් ඇය ඉකුත් 05 දා රෝහල් ගතකල බවත්, පසුව ඇය සම්බන්ධයෙන් කළ පි.සි.ආර් පරික්ෂණයේදි ඇයට කොවිඩි 19 වැලදි ඇති බවටතහවුරැ වු බවත් මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.