මාස තුනකට පසුව ඊයේ (20දා) ඉතාලියේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාධිතයන් 845 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මේ වන විට ඉතාලියෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 256,118 කි.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට