මැලේසියාවේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසිදතයෙකු සම්න්ධයෙන් ප්රථම මරණය වාර්තා වන බව එරට රජයේ ආපදා කළමනාකරණ කමිටුව කියයි.
මෙසේ මියගිය පුද්ගලයා වයස අවුරුදු 60ක අයෙකු බවත්, ඔහු එමානුවෙල් බැප්ටිස් පල්ලියේ පාස්ටර්වරයෙකු බවත් මැලේසියාව වැඩිදුරටත් සඳහන් කරයි.