මිල්ලනිය ප්රදේශයේ කාන්තාවකට පොලිස් සැරයන්වරයෙක් වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ සිදුවීම සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙසේ එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.
තෙබුවන පොලීසියේ පොලිස් සැරයන්වරයෙක් පසුගිය 15 දා මෙසේ කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කර තිබේ.