අද දින (18) අලුයම 4.30ට පමණ මාරවිල පොලිස් වසමේ මහවැව හන්දිය අසලදි වවිනියාව සිට කොළඔ බලා ධාවනය වු බස් රථය රියදුරුට පාලනය කර ගැනිමට නොහැකි විමෙන් මාර්ගයෙන් පිටතට පැන ට්රාන්ස්ෆෝමර් කණුවක ගැටිමෙන් අනතුර සිදු විය.
එය ධාවනය කර බස් රියදුරු (33) වු මහබුලන්කුලමල අනුරාධපුර ප්රදේශයේ පදිංචි සුජිව කුමාර තෙන්නකෝන් යන අය අද දින අත්අඩංගුවට ගත් බව පොලිස් කාර්යාංශය සඳහන් කරයි.
මොහුද මාරවිල රෝහලේ පොලිස් ආරක්ෂාව මත ප්රතිකාර ලබයි.