ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 150 සීමාව ඉක්මවා යමින් මරණවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් පවතින බව රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.
එවැනි තතත්වයක් තිබියදී රජය සියලුම විශේෂඥ අදහස්වලට කන් නොදෙමින් සිටින බවද මහාචාර්යවරයා පවසයි.