අද දිනයේ කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙරට ආසාදිතයින් ගණන1635 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් එක් අයෙක් ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයෙකුය.