මොරටුව ප්‍රදේශයේ පිහිටි Medihelp රෝහලට රුධිර පරික්ෂාවක් සඳහා පසුගිය ඔක්තෝම්බර් 05 වෙනිදා පැමිණි පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර සිටියි.
මෙම පුද්ගලයා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සෞඛ්‍ය බලධාරින් සිදුකළ දැනුම් දීමක් මත වහාම සිය සේවක මණ්ඩලය ඉදිරි කටයුතු සිදුකිරිමට නියමිතයි.