නිරෝධායන නීති කඩකරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
මොරටුමුල්ල උතුර ග්‍රාම සේවා වසමේ කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහනට බාධා කරමින් නගරාධිපතිවරයා වෛද්‍යවරුන්ට බැන තර්ජනය කළේය.
වෛද්‍යවරිය කළ පැමිණිල්ලක් අනුව ඔහු ගල්කිස්ස පොලීසියට ඉදිරිපත් වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.