මැයි 31 දා දක්වා දිනපතා රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා දිවයිනපුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශය කරයි.
කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට මෙම තීරණය බාධාවක් නොවන බවද ඔහු සඳහන් කරයි.